Saturday, 24 September 2016

මල් පැල

අදත් වේලපහ එනවද
සුලු දොහකි තව රකින්න
අම්මා ඇවිදින් දවසෙම
අදෝනා කට පුරාම

සරුම කාලවල මල් පිපේ
අපේ මල් පැළ තව හීනයේ
අනුන් වතු වල පිපි මල් සැලේ
නැන්දම්මගේ මූසල දුව කැලේ

සොඳුර අප කුළුදුල් හීනයේ
තව නැද්ද සුභ නිමිත්තක්...?
හීන දැකලම තුන් රැයේ
මගේ බණ්ඩිය බෝල වේ...

-කලු මොණරි-

1 comment:

  1. හුටා මාර සීං එකනේ නගෝ, ඔය බෝල ගිලින්න එපා දිරවන්නේ නෑ ,

    excellent writing බෝධි (Y)

    ReplyDelete

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...