Sunday, 5 June 2016

රාස්සයෙකුගේ උයනක

සඳ කඩා වැටෙන
තරු නිවා දැමෙන
එක දිනක් ඇත
අහස සුසුම් ලන
රැයම ඉකිගසන
කුසුමක් තනිව ඇත
වේදනාවේ කටු සයන මත...

-කලු මොණරි -

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...