Tuesday, 1 March 2016

ටයිටැනික්...!

'මුහුදුබත් වුණු නැවකට පුලුවන්ද,
මිනිහෙක්ට ජිවිතේ දිනන්න රුකුලක් දෙන්න...?

ටයිටැනික්...!
ඔව් ඒ නැව ගිලුණා...
ඒත් ජැක් ඒ නැවෙන් තමන්ගේ ලෝකය හොයාගත්තා....'

ඒ තමයි මේ ඉන්නේ.... ඩිකැප්‍රියෝ....!
ලියනාඩෝ ඩිකැප්‍රියෝ'

2 comments:

  1. ගිලෙන නව වලින් ඉසල්ලම දුවන්නේ මියෝ....
    කප්පිත්තා බලන්නේ නව අරන් කොහොම හරි ගමනාන්තෙට යන්න....
    පොඩි කලේ මම අහපු කතාවක් ඒක ....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete

ජිවිතය ගෙවෙන්නේ අන්න එහෙම, ------------------------------------------------- නුඹ..., දොඩම් යුෂ එක්ක කලවම් වුණ රතුම රතු වයින් වී...